පරිගණකයේ නව folder හදන්න බැරිද ? මෙන්න විසදුම





සුබ දවසක් හැමෝටම , ඔයාලත් සමහර විට මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා ඇති අද බලමු පරිගණකයේ නව ගොනු නැත්නම් new folder තැනීමට නොහැකි වීමේ ප්‍රශ්නය විසදා ගන්නේ කොහොමද කියලා

මේ දෙය වෙන්න ගොඩක්ම හේතු වෙන්නේ ඔයාගේ පරිගණකයේ Registry එකෙහි මෙයට අඩංගු Values delete වීමෙන්  මෙය සමහරක් විට uninstallers programs  මගින් සිදු වෙන්න පුළුවන්.

අපි අපගේ මුසිකය (mouse) right click කල විට  new නමින්  contest menu එක උපයෝගී කරගෙන නව folders තැනීම හෝ  ctrl+shipt+n මගින් නව folders තැනීම සිදු කලත් මෙම ගැටලුව මතු වූ විට එය සිදු කිරීමට නොහැකි වෙනවා.
   
මෙය  විසදා ගැනීම සදහා පහතින් වැඩසටහන බාගත කරගෙන Admin ලෙස run කරන්න


මෙතනින් බාගත කරගන්න


සාර්ථක නැත්නම් ගැටලුව comment එකකින් ඉදිරිපත් කරන්න ,
පරිගණකයේ නව folder හදන්න බැරිද ? මෙන්න විසදුම පරිගණකයේ නව folder හදන්න බැරිද ? මෙන්න විසදුම Reviewed by vihan on 5:35:00 AM Rating: 5

No comments:

Powered by Blogger.