අද වෙනකොට ඩ්‍රෝන කියන්නේ ගොඩක් වැඩ වලට පාවිච්චි කරන උපකරණයක්. ඉතින් මේ ඩ්‍රෝන් පියාසර කරවන්නන් ඒ පිලිබදව රෙගුලාසි සම්පූර්ණයෙන් කියවා ඒවා පිලිපැදිය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. මෙන්න එම නිවේදනය ඡායාරූප උපුටාගැනීම - නෙත් NEWS
This comment has been removed by the author.
ReplyDelete