Html කේත ආරක්ෂා කරගමු
කොහොමද ඔයාලට !!! අද අරන් ආවේ ඔයාලට ගොඩක් වැදගත් වන මෘදුකාංගයක් මේකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේ HTML මුලාශ්‍ර කේත ආරක්ෂා කරගන්න ගොඩක් සරල අතුරැ මුහුණත් මේ මෘදුකාංගයට තියන නිසා ගොඩක් පහසුවෙන් ක්‍රියාත්මක කරගන්න පුළුවන්
බාවිතා කරන අකාරය
- මුලින්ම ඔයාලගේ Source codes (මුලාශ්‍ර කේත ) file එක මේ මෘදුකාංගය මගින් open කරගන්න
- ඔයාලට අලුතෙන් සෑදෙන ගොනුවේ title එකට වෙනත් නමක් අවශ්‍යනම් කැමති නමක් ඒ සදහා යොදන්න එසේ අවශ්‍ය නැත්නම් ඒ කොටස හිස්ව තබන්න එතකොට ඔයාලට default title එක යොදාගන්න පුළුවන්
- පස්සේ protect button එක press කරන්න
මෙතනින් බාගත කරගන්න
Html කේත ආරක්ෂා කරගමු
Reviewed by vihan
on
8:58:00 AM
Rating:

No comments: