Clash of clans hack කරන්න බැරිද ?


සුබ දවසක් .ඔයාල ගොඩ දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි මේක ඇත්තටම මේක කරන්න පුලුවන්ද? 

උත්තරය තමයි COC අපිට හැක් කරන්න බෑ. නමුත් Hack කරන්න තවමත් හැකියාව තියනවා 0_o  . 

අපි බලමු මේ game එක වැඩ කරන්නෙ කොහොමද කියල 

 මේ ගේම් එකේ සියලුම codes තියෙන්නෙ නිර්මාන කරුවන්ගේ servers වල අපි මේ ගේම් එක play කරන කොට අපිව ඒ ගොල්ලන්ගෙ public server එකට සම්බන්ද වෙන එක තමයි වෙන්නෙ ඉතින් ඔයාලට හැක් කරනව නම් ඉතින් මේ සර්වර්ස් වල තියන source codes වෙනස් කරන්න.

 වෙනවා මොකද අපේ device එකේ app එකෙන් කරන්නේ ඒ සර්වර්ස් වලට සම්බන්ද වීම පමනයි. ඉතින් ලෝකෙ ඉන්න හැම programmer කෙනෙක්ම හා හැම system එකක්ම 100% සම්පූර්න නැහැ.  

ඒනිසා COC වල source codes වෙනස් කරලා නැවත නිර්මානය කරපු private servers තියනවා ඉතින් ඔයාලටත් හැක් කරන්න ඕනෙ නම් ඉතින් කරන්න තියෙන්නේ ඒ servers වලට connect වෙලා coc play කරන එක අන්තර්ජාලයෙ  ගොඩක්ම fake apps හා වෙබ් සයිට්ස් තියනවා.   ඒවායින් ගොඩක්ම තියෙන්නෙ ඔයාලගෙ දත්ත සොරකන් කරන්න වගේ දේවල් වලට විතරයි.

ඉතින් ඔයාලට මේ link එකෙන් ගිහින් තියන private සර්වර් එකෙන් මේ වැඩේ කරගන්න පුලුවන් වෙයි . මේ සර්වර් එක තමයි මන් හිතන විදිහට හොදම. 

උදාහරන ඉදිරිපත් කරන්න බෑ මොකද මන් මේ game එක play කරන කෙනෙක් නෙවෙයි නමුත් ඔයාලට මේ දේ වැදගත් වෙයි.
Clash of clans hack කරන්න බැරිද ? Clash of clans hack කරන්න බැරිද ? Reviewed by vihan on 9:21:00 AM Rating: 5

2 comments:

Comments

Powered by Blogger.