Virtual tablet (s pen)


අද අරන් ආවෙ graphics designers ලට ගොඩක් වැදගත් වන මෘදුකාංගයක්. 

ඔයාල ගොඩ දෙනෙක් දන්නව ඇතිනෙ pen tablets ගැන ඒව ගොඩක් මිලෙන් වැඩියි. ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් අපූරු මෘදුකාංගයක් තමයි මේ virtual tablet (s pen) මෘදුකාංගය ඔයාලටත් ඇන්ඩ්‍රොයිඩ් , ඇපල් වගේ tablet එකක් තියනවනම් ඒ උපකරණය pen tablet එකක් බවට හරවගෙන අපිට කැමති විදිහට drawing කරන්න පුලුවන් මේ මෘදුකාංගය කොටස් දෙකකින් යුතු වෙනවා.

 ඒ කියන්නේ virtual tablet server හා virtual tablet android app එක . සර්වර් මෘදුකාංගය පරිගණකයට install කරගෙන android device එකේ app එක මගින් සර්වරය හා සම්බන්ද විය යුතුයි.

            මෙතැනින් server මෘදුකාංගය බාගත කරගන්න.

             මෙතැනින් android app එක බාගත කරගන්න.
Virtual tablet (s pen) Virtual tablet (s pen) Reviewed by vihan on 3:09:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.