මොකක්ද මේ usb killer කියන්නේ ??


සුබ දවසක් ඔයාලට USB killer  ගැන තමයි අද කතා කරන්න හිතුවේ. මොකක්ද මේ USB killer කියන්නේ, මොකක්ද එකෙන් වෙන්නේ කොහොමද මේ දේ වෙන්නේ කොහොමද මෙවැනි දෙකින් ගැලවෙන්නේ ......  හරි කතාවට බහිමු.

මෙන්න මේකයි මේකෙන් සරලව වෙන්නේ  මේ USB එක ඔයාගේ පරිගණකය , ජංගම දුරකථනය වැනි ඕනෑම විද්‍යුත් උපකරණයකට සම්බන්ද කලොත් ඒ සැනින් ඔයාගේ Device එකේ මරණය සිද්ද වෙනවා.  ඒ කියන්නේ  Device එකේ Hardware වලට විශාල  Damage එකක් සිද්ද වෙනවා ආයේ On කරන්නනම් හම්බවෙන්නේ නෑ ..


හරි දැන් බලමු කොහොමද මේ දේ සිද්ද වෙන්නේ කියල

මේ දෙයින් වෙන්නේ ඔයාලගේ Device එකෙන් USB එක සදහා අවශ්‍ය කරන සාමාන්‍ය බලය ලබාගෙන  - 110V  පමණ වොල්ටියතාවයක් නැවතත් Device එක තුලට ලබාදීමයි මේ දෙය පුනරාවර්ථීව  සිද්ද වෙනවා .

මේ දෙය වැදගත් වෙන්නේ කාටද ?

මේකෙන් වෙන දේ ගැන සලකල බැලුවහමනම් මේ දෙය වැදගත් වන්නේ පරිගණක අපරාදකාරුවන්ට , රහස් ව්‍යාපෘති වගේ හොර රහසේ සිද්ද වෙන දේවල් පිටට යාමෙන් වලක්වා ගන්න වගේ දේවලට . තව රහස් නියෝජිතයන්ට වගේ.

මේ වගේ උපකරණවලින් අපි ආරක්ශා  වන්නේ කොහොමද ?

අන් අය ලබාදෙන මෙවැනි USB පරික්ශාකාරිව බාවිතා කිරීම . මග තොටේ දී මෙවැනි usb  සොයාගතහොත් බාවිතා නොකිරිම වගේ දේවල් වලින් අපිට අපේ උපකරණ ප්‍රවේසම් කරගන්න පුළුවන්.

අපිටත් බැරිද මේ වගේ දෙයක් හදන්න ?

පුළුවන් හරිම ලේසියි ඊලග Post එකෙන් ඒ ගැන කියල දෙන්නම්.

 එහෙනම් අදට ගිහින් එන්නම්
මොකක්ද මේ usb killer කියන්නේ ?? මොකක්ද මේ usb killer කියන්නේ  ?? Reviewed by vihan on 7:35:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.