Tecපිස්සෝ Online tools
සුබ දවසක් ඔයාලට. ඔයාලට අපි විසින් code කරපු සහ free ලබාදුන්නු මෘදුකාන්ග දෙකක් තමා QrGen සහ Html Source Protector කියන්නෙ , අද ඔයාලට අපි ලබාදෙන්න හදන්නේ ඒ මෘදුකාන්ග වල අන්තර්ජාල සන්ස්කරන (Online versions)
මේ මෘදුකාන්ග ගැන හැදින්වීමක් කලොත්
QrGen කියන්නේ ඔයාලගෙම qrcodes සාදාගන්න පුලුවන් මෘදුකාන්ගයක්
Online සන්ස්කරනය සදහා මෙතනින් පිවිසෙන්න
Html Source protector කියන්නේ ඔයාලගෙ Html මූලාශ්‍ර කේත අන් අය අතට පත්වීමෙන් වලකා ගැනීමට බාවිතා කරන්න පුලුවන් මෘදුකාන්ගයක්
Online සන්ස්කරනය සදහා මෙතනින් පිවිසෙන්න
තවත් මෙවැනි මෘදුකාන්ග සදහා අන්තර්ජාල සන්ස්කරනයන් ලගදීම ලබා දෙන්නම්
දිගටම අප සමග රැදී සිටින්න 😀
Tecපිස්සෝ Online tools
Reviewed by vihan
on
7:27:00 AM
Rating:

No comments: