You are the Owner (Beta)
සුබ අලුත් අවුරුද්දක් ඔයාලට !!
අදත් ඔයාලට වැදගත් වෙන මෘදුකාංගයක් හදුන්වල දෙන්න තමයි හදන්නේ මේ මෘදුකාංගයේ නම You are the owner මේ මෘදුකාංගයේ Beta Version එක නිසා සමහර Bugs තියෙන්න පුළුවන් , හරි අපි බලමු මොනවද මේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් දේවල් කියල
1). Permission Option
ඔයාලත් මොකක් හරි Folder එකක් Delete කරන්න Rename කරන්න වගේ දෙයක් කරන්න හදන කොට permission ගැටලුවකට මුහුණ දීල ඇති මේ මෘදුකාංගයෙන් ඔයාලට ඒ ගැටලුවට විසදුම හොයාගන්න පුළුවන් , මේ මෘදුකාංගයෙන් permission option On කලාම
ඔයාලගේ Context Menu එකේ You are the owner කියල Option එකක් පෙන්නනව Folder එක මත Right click කරලා You are the Owner තේරීමෙන් ඔයාලට පුළුවන් Full permissions ගන්න .
2). Admin pass
මේ option එකෙන් පුළුවන් ඔයාලගේ Admin password වෙනස් කරගන්න . පරණ පාස්වර්ඩ් ඇතුලත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ . මේ දෙය ඔයාලගේ Windows වල පරණ පාස්වර්ඩ් අමතක වූ විට යොදාගන්න පුළුවන් . උදාහරණයක් විදිහට ඔයාල පාස්වර්ඩ් අමතක වෙලා පාස්වර්ඩ් Bypass කරලා ඇතුළු උනොත් මේකෙන් පුළුවන් පාස්වර්ඩ් වෙනස් කරන්න .
මේ දෙය කාටවත් හානි කරන්න යොදාගන්න එපා . තමන්ගේ අවශ්‍යතාවයන්ට හා තවත් කෙනෙක්ට උදව්වක් වෙන ලෙස යොදාගන්න .
මේ මෘදුකාංගය Beta version එක නිසා Options දෙකක් පමණයි අඩංගු වෙන්නේ තවත් ඉස්සරහට තවත් Options ඇතුලත් කරන්නම්
![]() |
Screenshots |
මෙතනින් බාගත කරගන්න
You are the Owner (Beta)
Reviewed by vihan
on
11:30:00 AM
Rating:

No comments: