Avnk_locker
සුබ දවසක් ඔයාලට !! අද ඔයාලට ලබාදෙන්න හදන්නේ windows lock system එකක් මේක මන් මගේ පෞද්ගලික බාවිතයට හදපු මෘදුකාංගයක් කොහොම නමුත් අද ඔයාලට නිකන් ලබාදෙන්නම් මේකේ ක්‍රියාකාරිත්වය ගැන හැදින්වුවහොත් මේකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේ පරිගණයේ ආරක්ෂාව තවත් වැඩි කරගන්න . ඔයාලට මේකෙන් පුළුවන් windows paasword එකට අමතරව තවත් paasword එකක් උපයෝගී කරගෙන පරිගණකයේ ආරක්ෂාව වැඩි කරගන්න
තව වැරදි password එකක් යෙදුවොත් මේකේ Alarm එකක් නාද වෙන්න තමා Design කලේ
windows පාස්වර්ඩ් එක crack කරන්න ගොඩක් ලේසියි ඒ නිසා ඔයාලට මේකෙන් ඔයාලගේ පරිගණකයේ ආරක්ෂාව තවත් වැඩි කරගන්න පුළුවන්
භාවිතා කරන ආකාරය
භාවිතයට පෙර අනිවාර්යෙන් කියවන්න
හරි මුලින්ම මෙතනින් මෘදුකාංගය බාගත කරගන්න
පස්සේ මෘදුකාංගය open කරගන්න ඔයාලගේ Desktop එකේ අලුත් Shortcut එකක් හැදෙයි ඒක Delete කරන්න එපා
මේ මෘදුකාංගයේ Default password එක තමා "Pass" ඔයාලට මේ paasword එක උපයෝගී කරගෙන ඔයාලගේම paasword එකක් මෘදුකාංගයට ඇතුලත් කරන්න පුළුවන්
ඔයාලට ලෙහෙසියෙන්ම windows ලොක් කරගන්න පුළුවන් CTRL+SHIFT+Q යන යතුරු එබීමෙන් හැබැයි ඔයාල ඩෙස්ක්ටොප් shortcut එක delete කලොත් මේක වැඩකරන එකක් නැහැ එහෙම උනොත් නැවතත් මෘදුකාංගය run කරන්න
ගැටළු ඇත්නම් comment එකකින් ගැටලුව ඉදිරිපත් කරන්න .
Avnk_locker
Reviewed by vihan
on
11:44:00 AM
Rating:

No comments: