CodeShare
සුබ දවසක් ඔයාලට , අද ඔයාලට තවත් අලුත් මෘදුකාංගයක් හදුන්වල දෙන්න තමයි හදන්නේ මේ මෘදුකාංගයේ නම CodeShare ඔව් නම වගේම තමා මේකෙන් වෙන දේත් ,
මේ මෘදුකාංගයෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ codes , texts වගේ දේවල් තවත් යහළුවන් අතර බෙදාගන්න හරියටම කිව්වොත් නිකන් Pastebin එක වගේ , ඔයාලට කරන්න තියෙන්නේ පුංචි දෙයයි ඔයාලට අවශ්‍ය codes , texts වගේ දේවල් මෘදුකාංගයට Paste කරල Share button එක click කරන්න එතකොට ඔයාලට මෘදුකාංගයෙන් Generate කරපු id එකක් ලැබෙයි ඒක තමා ඔයාගේ Sharing id ඒ ID එක , ඔයාගේ codes , texts ඕනේ අයට ඒ ID එක ලබාදුන්නහම එයත් CodeShare open කරගෙන ඔයාගේ id එක ඇතුලත් කරපු ගමන් එයාලට පුළුවන් ඔයා share කරපු දේවල් එයාලටත් ලබාගන්න. ඔයා පහලින් බාගත කරගන්න මෘදුකාංගයේ පලවෙනි Release එක නිසා අඩු පාඩුකම් ඇති අඩුපාඩු තියනවනම් ඒ බව අපට දැනුම් දෙන්න .
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjn6fD9BHDAU_6WPgZmXpyso0-z50-jLJxLzhEyfNBINTtoWeHbiOhRtJ3b0XqiVW4gMvevqIpqj2GyksCRdqD2ogJXkpAgtsV9_dkY_KDSvhtNF_AIolIehOYhs_JAHsnVbm0c1gAYWKWr/s320/gui_1.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4_XWNECPYjecN058K1XjuYOSxeMOz5_4h-n0-kNvF-0iqHcKJID1xQkLdrpHTSAL-oAXJKurRjJXCWH63LgXI0EiYomi-FGNqTHA4EIHHjwsdae_GnAwH4qWSpzMxoLkfsKEgh8sYKH8n/s320/gui_2.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiX1_MdpMDJY6jzHp1HExOKWpSlA-j12CC4YyUTfu0vjLoVRlMQ6_E9-NSouyWuJNhcVsKOl2lsNg4_xQK-mdY_9VM0KTbU9y0t2xyfdEYIwq4fg0HcGNcMNc8V4kP6pH7L9kHWvRPUnjas/s400/gui_3.png)
CodeShare
Reviewed by vihan
on
2:15:00 PM
Rating:
![CodeShare](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgt-UU64hfpuWrXizJDMD8rw6FaVJzDgs71U4lcQMS8weapA8w3oqshRVfBo2DpHx_qYMiWAzG_ZR1p0QxMIw19Rnx-b8BdsGbX3kG0bPschaMABoitmKUg_Rj6kzxw6nLeP44sVUcrVao/s72-c/Code+File_512px.png)
excellent bro
ReplyDeleteThanks :-)
Delete