ඔයාගේ Android Phone එක Computer Mirror කරමු
සුභ දවසක් යාලුවනේ ...... ඔන්න අදත් ආවා අලුත්දෙයක් ගැන කියන්න . අද මේ කියන්න යන Software එකෙන් පුලුවන් ඔයාගේ Android Phone එක ඔයාගේ Computer එකට ගන්න පුලුවන් .
ඒ වගේම ඔයා Phone එකෙන් කරන සියලුම දේ Screen Record කරන්න වගේම ඔයාගේ Phone එකේ තියෙන Games Play කරන්නත් පුලුවන්.
මේ වැඩේට අපි පවිච්චි කරන්නේ Wondershare Mirrorgo කියන Software එක. මේ පහල තියෙන ලින්ක් එකෙන් ඒක Download කර ගන්න පුලුවන්.
හරි . දැන් අපි බලමු කොහොමද ඔයාගේ Android Phone එක Computer එකට Connect කර ගන්නෙ කියලා.
Step 01
Step 02
Step 03
Step 04
Developer Options වල USB Debugging කියලා Option එක Select කරන්න.
Step 05
දැන් ඔයා Computer එකට Install කරපු Wondershare Mirrorgo Software එක Open කරලා ඔයාගේ ෆෝන් එක Data Cable එකෙන් Computer එකට Connect කරන්න.
ඔයාගේ Android Phone එක Computer Mirror කරමු
Reviewed by Dilshan
on
12:35:00 AM
Rating:

No comments: