Arduino Promini බෝඩ් එක Arduino UNO බෝඩ් එකකින් Program කරමු


සුභ දවසක් යාලුවෝ හැමෝටම .... අද ඔයාලට කියලා දෙන්න යන්නේ Arduino Promini බෝඩ්  එක Arduino UNO බෝඩ් එකකින් Program කරන්නේ කොහොමද කියන එක ...

මේක හරිම සරල වැඩක් .....


Step - 01

මුලින්ම  ඔයාගේ  Arduino UNO බෝඩ් එක PC එකට සම්බන්ද කරලා Empty Sketch එකක් Upload  කරන්න .


Step - 02

දැන් පහත  සටහනට අනුව  පරිපථය සකසා ගන්න. 


Step - 03

දැන් Arduino IDE Settings ඔයාගේ Promini එකට ගැලපෙන ලෙස සකසා ගන්න . මම පාවිච්චි කරන්නේ Arduino Promini 5V 16MHZ බෝඩ් එකක් නිසා මම මේ විදිහට Settings  සකසා ගන්නවා. (Board එක සහ Processor එක පමනක් ඔයාගේ Promini එකට අදාලව වෙනස් කර ගන්න )



Step - 04

දැන් ඔයාගේ කෝඩ් එක Verify කරලා Upload කරන්න 



වැඩේ හරි !! ඔයාට බලා ගන්න පුලුවන් සාර්ථකව කෝඩ් එක Upload උන ආකාරය.



මේ රූප සටහනේ තියෙන්නේ මගේ පහසුවට Promini  එක Program කරන්න හදා ගත්ත Shield  එකක් .....


මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් Comment එකකින් ඉදිරිපත් කරන්න . එහෙනම් ගිහින් එන්නම් ........


Arduino Promini බෝඩ් එක Arduino UNO බෝඩ් එකකින් Program කරමු Arduino Promini බෝඩ් එක  Arduino UNO  බෝඩ් එකකින්  Program කරමු Reviewed by Dilshan on 11:10:00 PM Rating: 5

No comments:

Comments

Powered by Blogger.