Arduino සමග Alcohol Detector එකක් හදමු




සුබ දවසක් යාලුවනේ ….. අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක් සමහර අය නම් මේකට විරුද්ද වෙයි .ඒත් මේක Project එකක් විතරයි .


මේ sensor එක  Alcohol Gas Sensor  එකක් .මේකෙන් පුලුවන් Alchol තියෙන
පාන වර්ග ඕනෙම දෙයක් අදුර ගන්න .ඒකයි මම කිව්වෙ සමහර අය නම්
මේකට විරුද්ද වෙයි කියලා ….
මේ එක Sensor එකක්  සහ Module එකක් විදියට ගන්න පුලුවන්.
සාමාන්‍යයෙන් Rs 350 – 400 අතර මුදලකට මිලදී ගන්න පුලුවන් .




Module එකක් එක ගත්තොත් වැඩිය වද විදින්න ඕනේ නෑ .

අපි බලමු Alchool Detector එක හදන්න මොනවදඔනේ කියලා

  • Arduino Board එකක් 
  • MQ-3 Alchool Module එකක් 
  • Project Board එකක් 
  • Green LED - 5
  • Yellow LED - 5
  • Red LED - 5
  • 560 Ohms Resistors - 10
  • Male - Male Jumper Wires 

එහෙනම් අපි Alchool  Module එක Arduino එකට සම්බන්ධ කරමු .ඒකට මේ diagram එක පාවිච්චි කරන්න .

දැන්  Project board  එකට  LED ටික සෙට් කර ගන්න



දැන් හරි …
දැන් තියෙන්නේ Arduino code එක දාන්න .
මෙන්න code  එක

දැන් වැඩේ ඉවරයි දැන් තියෙන්නේ Test කරන්න .ඒක නම් මං දන්නේ නෑ
 මම Test කලේ  බියර් ටින් එකකට අල්ලලා …..

එහෙනම් මම ගිහින් එනනම්  .ගැටලුවක් තියෙනවා නම්  Comment එකක්
ඉදිරිපත් කරන්න . තවත් ලිපියකින් නැවත  හමුවෙමු  සුබ දවසක් ……

Arduino සමග Alcohol Detector එකක් හදමු Arduino  සමග Alcohol Detector එකක් හදමු Reviewed by Dilshan on 7:48:00 AM Rating: 5

1 comment:

  1. BetMGM Casino Login And Support App - JtmHub
    Join BetMGM Casino today and 나주 출장안마 take advantage of exclusive welcome offers 평택 출장안마 and Deposit 경상남도 출장마사지 bonus up to $1000 & get a 경상북도 출장샵 $20 free 이천 출장안마 bet!

    ReplyDelete

Comments

Powered by Blogger.