eBay වල මිල ගණන් රුපියල් වලින් බලමු
යාලුවෝ හැමෝටම සුබ දවසක් . අද කියන්න යන්නේ ebay පාවිච්චි කරන යාලුවන්ට වැදගත් දෙයක් ගැන.
ඉතින් අපි ebay වෙබ් අඩවියට ගියාම එහි විකුනන්න තියෙන්නෙ භාණ්ඩ වල මිල ගනන් තියෙන්නේ US Dollars වලින්.
අපි මොකක් හරි දෙයක් Order කරන්න ගියාම Google එකේ USD to LKR කියලා Search කරල එන currency converter එකෙන් convert කරලා තමා ඒ භාණ්ඩය රුපියල් කීයක් වෙනවද කියලා බලා ගන්නේ . ඉතින් ඒ වැඩේ හරිම කරදරයි . ඒ වගේම ගොඩක් වෙලා යනවා.
ඉතින් මේ ප්‍රශ්නයට විසදුමක් තමා දැන් ඔයාලට කියන්න යන්නේ . මේක හරිම ලෙසි වැඩක්.
- ඔයා මුලින්ම Google Chrome Web Browser එක open කර ගන්න.
- ඊට පස්සේ Chrome Web Store කියලා Search කරන්න
eBay වල මිල ගණන් රුපියල් වලින් බලමු
Reviewed by Dilshan
on
11:11:00 AM
Rating:
No comments: